Tuesday, December 30, 2014

Java ඇප් Run කරමු........

ඔන්න හොය හොයා ඉද්දි ICS & JB & KK වලට වැඩ කරන  java emmaluter එකක් set උනා.100% වැඩ.root permmison ඕනේ නෑ හොදේ.....









එහෙනං මුලින්ම emmaluter එක බාගෙන ඉන්නකෝ.........



පහල තියන පොඩි ඇප් එකත් බාගන්න...........


දැන් එහෙනං java facebook ඇප් එක බාගමු........(file දෙකම බාගන්න)


ඒ file දෙක අලුත් folder එකක්(Facebook) හදලා sd card එකට දාගන්න....


දැන් මුලින්ම බාගත්ත ඇප් දෙක install කරගෙන emmaluter එක open කරන්න.



දැන් open කියන එක දෙන්න....


දැන් ඔයා අර file දෙක දාලා හදපු folder එක open කරන්න.....




ඊටපස්සේ  jad file එක clik කරලා open දෙන්න......





දැන් run කරලා බලන්න වැඩේ ගොඩ.........


මෙන්න opera mini file එක....

downlode 
  
ඒ file දෙක Opera කියලා folder එකක් හදලා දාන්න........



ඔන්න game එකකුත් set උනා........


game file දෙකත් බාගන්න.........


ඒ file දෙක Game කියලා folder එකක් හදලා දාන්න........



ඔන්න තව game එකක්....N.O.V.A 3


ඒ file දෙක New කියලා folder එකක් හදලා දාන්න........

මෙන්න Most Wanted Game file එක......
downlode  

 ඒ file දෙක Nfs කියලා folder එකක් හදලා දාන්න........

මොනා හරි කියන්න එහෙම තියනවනම් පහළින් කොටලා යන්න.......එහෙනං මම ගියා.......

  ෆෙස්බුක් fan page එකට like එකක් දාගෙන යමු.............




   Enjoy It

17 comments:

  1. ජාවා ඕනම ඇප් එකක් රන් කරන්න පුලුවන්ද ?

    ReplyDelete
  2. kithmal jar,jad dekama thiyanawa nam puluwan mcn

    ReplyDelete
  3. dhanuka mkkd error eka.jar jad file dekama dammada

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. dropbox eke jad,jar file download
    karanna ba ne bn ai a?

    ReplyDelete
    Replies
    1. Namal link wada mcn.wena web browser ekakin try karanna

      Delete
  6. Phrase error ekak enwa..kitkat bn os eka

    ReplyDelete