ඒ උනාට අපිට පුළුවන් 4න් එකේ Battery වැයවීම පාලනය කර ගන්න.අපි බලමු දැන් එහෙම කරන්නේ කොහොමද කියලා......
01) Use a dark colored background
android දුරකථනයේ පසුබිම සදහා අදුරු වර්ණ වලින් යුතු පසුබිමක් යොදා ගැනීම....AMOLED තිරය සහිත(SAMSUNG වැනි) 4න් සදහා මෙය ඉතා වැදගත් කරුණකි..
02)Reduce the brightness of your display
ගොඩක් දෙනා වෙන කොටත් BRIGHTNESS වලට auto-brightness දාලා ඇති.එක අයින් කරන්න.හිතුවට වඩා එකට battrey වැය වෙනවා.. Setting/Display ගිහිං තමන්ට ඇති ගානට brightness හදා ගන්න...
03)Set your screen timeout to the shortest length possible
screen timeout වීම අඩුම කාලයක් දැමීමෙන් battery වැයවීම තවත් අඩු කර ගැනීමට හැකි වේ...
04)Turn off the phone vibration function
අවශ්‍ය වෙලාවට පමණක් vibration යොදාගැනීමෙන් තවත් මෙය අවම කරගත හැක.
05)Stop running applications
අනවශ්‍ය run වෙන apps stop කර දමන්න.....(Hibernation,Freeze)
06)Turn off the bluetooth feature when not needed
අවශ්‍ය වෙලාවට පමණක් bluetooth ක්‍රියාත්මක කර එය නැවත අක්‍රීය කරන්න...
07)Turn off the GPS
GPS සදහාද වැඩි වශයෙන් battrey වැය වේ.
08) turn off auto-sync (Setting/Account & Sync)
එහෙනං මචංලා මම ගියා.ඔබගේ අදහස් ඉතා වටිනවා......නිකං යන්න එපා මොනවා හරි පහල ලියලා යන්න
ෆෙස්බුක් fan page එකට like එකක් දාගෙන යමු.............
ෆෙස්බුක් fan page එකට like එකක් දාගෙන යමු.............
Enjoy It

































