Monday, December 22, 2014

Android & ISO Pc Suit (Moborobo)

ඔන්න අද set උනා android එකට නියම pc suit එකක්......




Message,Call,Backup වගේ තව වැඩ ගොඩක් පුළුවන් මෙකෙන්....





මෙන්න link එක බාගන්න.........



එක pc එකට install කරලා 4න් එකේ USB Debugging එකට tic එක දාලා connect කරන්න.drives auto install කර ගන්නවා,net connection ඕනේ එකට.....

Special Tnx මාලන් අරවින්ද සහෝදරයට.....

එහෙනං මම ගියා.........Enjoi It

No comments:

Post a Comment