Tuesday, December 16, 2014

Dialog K35 Mod Message Apk

මුලින්ම කියන්න ඕන, මෙ මගේ පළවෙනි post එක හොදේ.එ නිසා පොඩි පොඩි අඩුපාඩු තිබුනට ගණන් ගන්න එපා .හරි එහෙනම් කාරණේට enter වෙමුකෝ.......


Dialog k35 4න් එකට එන Message App එක මෙලෝ රහක් නෑ නේද?Interface එක එහෙම කිසිම Look එකක් නෑ.අන්න ඒ නිසා Message App එකට පොඩි  Modify පාරක් දැම්මා(SL APK TOOL).පහළ Screen Shots ටිකකුත් තියනවා.

 






ඔන්න k35 කස්ටිය එහෙනම් පහල link එකෙන් බාගන්නකො.....


https://www.dropbox.com/s/bbtw7qku6ev57in/Mms.apk?dl=0


 දැන් මේ විදියට install කරගන්න..........

01.Copy  Mms.apk(downlode කරපු එක)
02.Paste System/App







හරි එහෙනම් දැන් වැඩේ ඉවරයි.......නැවත හමුවෙමු.............

No comments:

Post a Comment