Friday, January 23, 2015

PPSSPP Gold Version [PSP ගේම්ස් ගහමු]




ඔන්න අද ගෙනාවේ ppsspp gold version එක.downlode කරගෙනම ඉන්නකෝ......


මට set වුණු හොද game ටිකකුත් දෙන්නම්කො..........

BURNOUT










මෙන්න link එක     downlode 


DEAD TO RIGHT






 මෙන්න link එක   downlode 

BRIAN LARA 2007







මෙන්න link එක Downlode


ඔන්න තව ppsspp ගේම්ස් තියන link එකක් දෙන්නම්කො.......

දැන් downlode කර ගත්ත geme එක rar format ඒකෙනම් තියෙන්නේ Extract කර ගන්න හොදේ......

ඊලගට ppsspp ඇප් එක open කරගෙන Games කියන ටැබ් එකට ගිහින් downlode කර ගත්ත තැනට ගිහින් geme එක open කර ගන්න.......





එහෙනං මචංලා මම ගියා.ඔබගේ අදහස් ඉතා වටිනවා......නිකං යන්න එපා මොනවා හරි පහල ලියලා යන්න 

           ෆෙස්බුක් fan page එකට like එකක් දාගෙන යමු.............





Enjoy It

Thursday, January 22, 2015

jetAudio Music Player Plus v4.3.0 Patched Apk Full

https://fbcdn-photos-a-a.akamaihd.net/hphotos-ak-xfa1/v/t1.0-0/10433940_877420705603115_2232905008969519120_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=9a8529bc4ed807dbd6ab2ae8a4362b49&oe=5523885C&__gda__=1433224042_e7e2d9eaca24059633370ebe03b754b3 



-- Features for Plus version only --
* 20-bands graphic equalizer
* Tag Editor (MP3, FLAC, OGG, M4A)
* Display lyrics in tag (Unsynchronized
lyrics)
* 2 lock screens
* 14 app widgets : 4x1 (#2), 4x2 (#3), 4x3 (#3), 4x4 (#3), 3x3, 2x2, 2x3
* Pitch shifter
* Precise playback speed control (50% ~ 200%)
* Light Gray/White theme for browser (Plus only)
* Grid mode for Artist/Song/Folder/Genre browser
* Adjust FF/REW interval
* Expanded notification bar (for JB)
* MIDI playback (using jetAudio WaveTable MIDI synthesizer engine)
-- Features for Basic/Plus version --
* Can choose between 3 List modes or 10 Grid modes for layout style
(In Basic version, layout style can be chosen in Album browser only)
* Find on YouTube
* Last.fm (requires official Last.fm app)
* X-Wide, Reverb, X-Bass sound effects
* AGC (automatic gain control) to avoid volume fluctuations between tracks
* Speed control from 50% to 200% (pitch adjusted)
* Crossfading, Gap-less playback
* Fade-in/Fade-out
* Repeat A<->B
* Browser and play music by artits, albums, songs, playlists, genres and folders
* Balance/Volume control
* Sleep timer up to 24 hours
* Flick up to post what you're listening to on Facebook/Twitter
* Flick down to show Now Playing
* Flick left/right to play next/previous
* Lock screens
* Headset button control (Bluetooth headset)
- press to pause/resume
- double/triple press to play next/prev
- long press to mute or TTS (time, title)
* Bluetooth headphone button control
* Send track information via Bluetooth AVRCP 1.3
* Multi-select function (Delete/Add to playlist)
* Keep screen on, Lock orientation options
* Shake to play next/previous track
* Supporting formats:
MP3, WAV, OGG, FLAC, M4A, MPC, TTA, WV, APE, MOD (module formats S3M, IT), SPX, AIFF
 
 

Friday, January 16, 2015

Lucky Patcher එකෙන් වැඩ ගමු...(02 කොටස)

 


ඔන්න එහෙනං අද 02 කොටස අරගෙන අවා......01 කොටස කියවපු නැති අය එකත් කියවලා ඉන්නකෝ....


01.Backup(උපස්ථ ගොනු ලබා ගැනීම)
 ගොඩක් දෙනා app වල backup ගන්න වෙනම app එකක් තියාගෙන ඉන්නවනේ.ඔන්න ඒ storage එකත් අඩු කර ගන්න පුළුවන්.Lucky Patcher එකෙනුත් පුළුවන් Backup ගන්න.
Lucky Patcher ඇප් එකට ගිහින් අවශ්‍ය ඇප් එක තෝරාගෙන touch කරගෙන ඉන්න.එතකොට මේ වගේ menu එකක් එයි.එකේ Backup කියන එක තෝරන්න....


 

 ඊළගට Backup.apk file දෙන්න....





දැන් වැඩේ ඉවරයි.දැන් /sdcard/LuckyPatcher/Backup folder එකට ගිහින් බලන්න.

02.Hide App(ඇප් සැගවීම)
ගොඩක් අය මේ දේටත් වෙනම app එකක් තියාගෙන ඉන්නවා නේද...ඔන්න එකත් මේකෙන්ම කරගමු.


Hide කරන්න ඕන app එකට ගිහින් ඒ app එක උඩ එක පාරක් touch කරලා tools වලට යන්න




දැන් Disable Package කියන එක දෙන්න.




වැඩේ අහවරයි app එක hide වෙලා ඇති.app එක unhide කරන්න මෙහෙමයි.

hide කරපු app එක උඩ touch කරලා tools වලට ගිහින් Enable Package දෙන්න







  තව post එකකින් ඉතුරු වැඩ ටික අරන් එන්නම් හොදේ......අදහස් නම් ඔයාලගේ ගොඩක් වටිනවා comment එකක් දාගෙන යන්න....

Enjoy It
 

Thursday, January 15, 2015

SL Android Panel.apk








ඔන්න අද දෙන්න යන්නේ Android Panel බ්ලොග් එකේ app එක......පහළින් බාගන්නකො එහෙනං (591kb)





ඇප් එක chek කරලා sup එක දීපු set එකට ගොඩක් ස්තුතී හොදේ....




ෆෙස්බුක් fan page එකට like එකක් දාගෙන යමු.............






Enjoy It

Wednesday, January 14, 2015

Lucky Patcher එකෙන් වැඩ ගමු...(01 කොටස)

 

ඔන්න අද කියලා දෙන්න හදන්නේ Lucky Patcher ඇප් එකෙන් කරන්න පුළුවන් තවත් වැඩ ටිකක්........(Root  Only)

Lucky Patcher ඇප් එක නැත්තම් අරගන්න....

 

  1. Remove License Verification (බලපත්ර සත්යාපනය ඉවත් කිරීම)
අපි සමහර ඇප් use කරන කොට මේ error එක එනවා නේද....?

How To Remove The License Verification From Android App/Games Using Lucky Patcher 

අපි දැන් බලමු කොහොමද මේක fix කර ගන්නේ කියලා.........

Lucky Patcher ඇප් එකට ගිහින් අවශ්‍ය ඇප් එක තෝරාගෙන touch කරගෙන ඉන්න.එතකොට මේ වගේ menu එකක් එයි.එකේ Remove License Verification කියන එක තෝරන්න..







ඊළගට auto mod කියන එකට ගිහින් auto mod වලට tic එක දලා apply කරන්න.



  

විනාඩි 2ක් 3ක් ගියාට පස්සේ මේ වගේ result එක එයි.....

How To Remove The License Verification From Android App/Games Using Lucky Patcher 

How To Remove The License Verification From Android App/Games Using Lucky Patcher
 

02.Remove Google Ads (Google දැන්වීම් ඉවත් කිරීම)

අපි use කරන සමහර ඇප් වලට data on කරලා ගියාම මේ වගේ add යනවා ඔයාලත් දැකලා ඇතිනේ...



දැන් බලමු කොහොමද ඒවා අයින් කරන්නේ කියලා.....
Lucky Patcher ඇප් එකට ගිහින් අවශ්‍ය ඇප් එක තෝරාගෙන touch කරගෙන ඉන්න.එතකොට මේ වගේ menu එකක් එයි.එකේ Remove Google Ad......කියන එකට යන්න.
දැන් Patch to Remove Google Adver....... කියන එක දෙන්න...
  
 විනාඩි 2ක් 3ක් ගියාට පස්සේ මේ වගේ result එක එයි.....


දැන් ඒ ඇප් එකට ගිහින් බලන්න add නැතුව ඇති....


03.Hacking Trick




 තව post එකකින් ඉතුරු වැඩ ටික අරන් එන්නම් හොදේ......

Enjoy It

Sunday, January 11, 2015

[F][B] [C][O][L][L][E][C][T][I][O][N]

ඔන්න අද ගෙනාවේ mod කරපු [F][B]  [C][O][L][L][E][C][T][I][O][N]  රොත්තක් හොදේ........එහෙනං ඔයාට කැමති එකක් අරගන්න........

දැනට ඔබේ 4න් එකේ fb app එකක් install කර ඇත්නම් මේවා install නොවේවි.එම app එකේ backup එකක් දාගෙන uninstall කර,මේවා install කර බලන්න...  


 Teddy Bear fb    downlode

 

Fb SeaGreen v18 downlode 

Fb Green v18     downlode

  

Metal fb   downlode


 


Hello kitty PINK fb       downlode




 

Fb Clach Of Clan   downlode





 

Fb reborn  downlode


  

Fb spongebob      downlode


  

Fb Man United  downlode


  



Fb minion   downlode

 


මෙන්න messenger එකටත්......






එහෙනං මචංලා මම ගියා.ඔබගේ අදහස් ඉතා වටිනවා......නිකං යන්න එපා මොනවා හරි පහල ලියලා යන්න 

           ෆෙස්බුක් fan page එකට like එකක් දාගෙන යමු.............




Enjoy It

 





Thursday, January 8, 2015

Pageviews 10 000 පසු කරන ලදී.....

10 000 පසු කරා.........අද නම් ගොඩක් සතුටු දවසක්.බ්ලොග් එක ලියන්න පටන් අරන් මාසයක් වත් පිරුණේ නෑ....Pageviews 10 000 පසු කරා....



තැන්කු මගේ set එකට..........



  


ඇත්තටම මේ  බ්ලොග් එක   ලියන එකෙන් මම පුදුම සතුටක් විදින්නේ....බ්ලොග් ලියන කස්ටියනම් එක හොදට විදලා ඇති.....අලුත් දෙයක් ලැබුනොත් අනිවාරෙන් මම ඒක උබලත් එක්ක බෙදා ගන්නවා......
මගේ java ඇප් පොස්ට් එකට හොද ප්‍රතිචාර ලැබුණා....කුබි seen එකටත් එහෙමයි.....
"tnx mcn wade hari"කියන වචන ටික ඇහුවම පුදුම සතුටක් දැනෙන්නේ............










ඔක්කොම දාන්න බැනේ  මචංලා....මේ වගේ sup එක දුන්න ඔක්කොටම බොහොම ස්තුතී....හොදේ.......මේ වගේ දේවල් වලින් තවත් දිරිමත් වෙනවා........

මම android වැඩකාරයෙක් නම් නෙවේ හොදේ......දන්න දෙයක් තියනවනම් අනිවරෙන් කියලා දෙනවා.....මාත් එක්ක හිටපු හැමෝටම බොහොම ස්තුතී......දිගටම බ්ලොග් එකත් එක්ක ඉන්න.....අලුත් දෙයක් ලැබුන ගමන් ඔයාලත් එක්ක බෙදා ගන්නවා.......

ඔයාලගේ අදහස් නම් ගොඩක් වටිනවා.........ඒ නිසා කියන්න තියන දේවල්,අදහස් ටිකක් දීලා යන්න......