ඔන්න එහෙනං අද 02 කොටස අරගෙන අවා......01 කොටස කියවපු නැති අය එකත් කියවලා ඉන්නකෝ....
01.Backup(උපස්ථ ගොනු ලබා ගැනීම)
ගොඩක් දෙනා app වල backup ගන්න වෙනම app එකක් තියාගෙන ඉන්නවනේ.ඔන්න ඒ storage එකත් අඩු කර ගන්න පුළුවන්.Lucky Patcher එකෙනුත් පුළුවන් Backup ගන්න.
Lucky Patcher ඇප් එකට ගිහින් අවශ්‍ය ඇප් එක තෝරාගෙන touch කරගෙන ඉන්න.එතකොට මේ වගේ menu එකක් එයි.එකේ Backup කියන එක තෝරන්න....
ඊළගට Backup.apk file දෙන්න....
දැන් වැඩේ ඉවරයි.දැන් /sdcard/LuckyPatcher/Backup folder එකට ගිහින් බලන්න.
02.Hide App(ඇප් සැගවීම)
ගොඩක් අය මේ දේටත් වෙනම app එකක් තියාගෙන ඉන්නවා නේද...ඔන්න එකත් මේකෙන්ම කරගමු.
Hide කරන්න ඕන app එකට ගිහින් ඒ app එක උඩ එක පාරක් touch කරලා tools වලට යන්න
දැන් Disable Package කියන එක දෙන්න.
වැඩේ අහවරයි app එක hide වෙලා ඇති.app එක unhide කරන්න මෙහෙමයි.
hide කරපු app එක උඩ touch කරලා tools වලට ගිහින් Enable Package දෙන්න
තව post එකකින් ඉතුරු වැඩ ටික අරන් එන්නම් හොදේ......අදහස් නම් ඔයාලගේ ගොඩක් වටිනවා comment එකක් දාගෙන යන්න....
Enjoy It





No comments:
Post a Comment