ඔන්න අද කියලා දෙන්න හදන්නේ Lucky Patcher ඇප් එකෙන් කරන්න පුළුවන් තවත් වැඩ ටිකක්........(Root Only)
Lucky Patcher ඇප් එක නැත්තම් අරගන්න....
Lucky Patcher ඇප් එක නැත්තම් අරගන්න....
- Remove License Verification (බලපත්‍ර සත්‍යාපනය ඉවත් කිරීම)
අපි දැන් බලමු කොහොමද මේක fix කර ගන්නේ කියලා.........
Lucky Patcher ඇප් එකට ගිහින් අවශ්‍ය ඇප් එක තෝරාගෙන touch කරගෙන ඉන්න.එතකොට මේ වගේ menu එකක් එයි.එකේ Remove License Verification කියන එක තෝරන්න..
02.Remove Google Ads (Google දැන්වීම් ඉවත් කිරීම)
අපි use කරන සමහර ඇප් වලට data on කරලා ගියාම මේ වගේ add යනවා ඔයාලත් දැකලා ඇතිනේ...
දැන් බලමු කොහොමද ඒවා අයින් කරන්නේ කියලා.....
Lucky Patcher ඇප් එකට ගිහින් අවශ්‍ය ඇප් එක තෝරාගෙන touch කරගෙන ඉන්න.එතකොට මේ වගේ menu එකක් එයි.එකේ Remove License Verification කියන එක තෝරන්න..
විනාඩි 2ක් 3ක් ගියාට පස්සේ මේ වගේ result එක එයි.....

02.Remove Google Ads (Google දැන්වීම් ඉවත් කිරීම)
අපි use කරන සමහර ඇප් වලට data on කරලා ගියාම මේ වගේ add යනවා ඔයාලත් දැකලා ඇතිනේ...
Lucky Patcher ඇප් එකට ගිහින් අවශ්‍ය ඇප් එක තෝරාගෙන touch කරගෙන ඉන්න.එතකොට මේ වගේ menu එකක් එයි.එකේ Remove Google Ad......කියන එකට යන්න.
දැන් Patch to Remove Google Adver....... කියන එක දෙන්න...
දැන් ඒ ඇප් එකට ගිහින් බලන්න add නැතුව ඇති....
තව post එකකින් ඉතුරු වැඩ ටික අරන් එන්නම් හොදේ......
Enjoy It

Thanks machooo
ReplyDeletewelcome mcn.anith wada tikath idiriyedi dennam
Delete