තැන්කු මගේ set එකට..........
ඇත්තටම මේ බ්ලොග් එක ලියන එකෙන් මම පුදුම සතුටක් විදින්නේ....බ්ලොග් ලියන කස්ටියනම් එක හොදට විදලා ඇති.....අලුත් දෙයක් ලැබුනොත් අනිවාරෙන් මම ඒක උබලත් එක්ක බෙදා ගන්නවා......
මගේ java ඇප් පොස්ට් එකට හොද ප්රතිචාර ලැබුණා....කුබි seen එකටත් එහෙමයි.....
"tnx mcn wade hari"කියන වචන ටික ඇහුවම පුදුම සතුටක් දැනෙන්නේ............
ඔක්කොම දාන්න බැනේ මචංලා....මේ වගේ sup එක දුන්න ඔක්කොටම බොහොම ස්තුතී....හොදේ.......මේ වගේ දේවල් වලින් තවත් දිරිමත් වෙනවා........
මම android වැඩකාරයෙක් නම් නෙවේ හොදේ......දන්න දෙයක් තියනවනම් අනිවරෙන් කියලා දෙනවා.....මාත් එක්ක හිටපු හැමෝටම බොහොම ස්තුතී......දිගටම බ්ලොග් එකත් එක්ක ඉන්න.....අලුත් දෙයක් ලැබුන ගමන් ඔයාලත් එක්ක බෙදා ගන්නවා.......
ඔයාලගේ අදහස් නම් ගොඩක් වටිනවා.........ඒ නිසා කියන්න තියන දේවල්,අදහස් ටිකක් දීලා යන්න......




මිතුර දැනුම සොයා යන අපි වැන්න වුන්නට ඔබෙන් ලැබෙන සහය අපමණය.
ReplyDeleteතැන්කු Kasun Malinga අයියේ...දිගටම බ්ලොග් එකත් එක්ක ඉන්න....
ReplyDeleteBlog aka nam supiri mchn.
ReplyDeletetnx Dileepa Lakshan.දිගටම බ්ලොග් එකත් එක්ක ඉන්න....
ReplyDeleteSuper mcn
ReplyDeletetnx subhash
Delete