Saturday, January 31, 2015

Battery වැය වීම අවම කරගමු.......

  ඔන්න යාලුවනේ අදනම් ගෙනාවේ හැමෝටම වගේ වැදගත් දෙයක්....android 4න් පාව්ච්චි කරන අපට තියන ලොකුම අවුලක් තමයි 4න් එකේ Battery ඉක්මනට බහින එක....ගොඩක් අය ඉතිං ඕකට Battery Saver ඇප් use කරනවා.මම නම් කියන්නේ එක බොරු වැඩක් කියලා.එකෙන් වෙන්නේ තවත් 4න් එකේ Battery,Ram කන එක විතරයි.

ඒ උනාට අපිට පුළුවන් 4න් එකේ Battery වැයවීම පාලනය කර ගන්න.අපි බලමු දැන් එහෙම කරන්නේ කොහොමද කියලා......


 


01) Use a dark colored background 

android දුරකථනයේ පසුබිම සදහා අදුරු වර්ණ වලින් යුතු පසුබිමක් යොදා ගැනීම....AMOLED තිරය සහිත(SAMSUNG වැනි) 4න් සදහා මෙය ඉතා වැදගත් කරුණකි..

                        Save Battery Power on an Android Step 7 Version 2.jpg  
02)Reduce the  brightness of your display


ගොඩක් දෙනා වෙන කොටත් BRIGHTNESS වලට auto-brightness දාලා ඇති.එක අයින් කරන්න.හිතුවට වඩා එකට battrey වැය වෙනවා.. Setting/Display ගිහිං තමන්ට ඇති ගානට brightness හදා ගන්න...


Save Battery Power on an Android Step 6 Version 2.jpg 

03)Set your screen timeout to the shortest length possible

screen timeout  වීම අඩුම කාලයක් දැමීමෙන් battery වැයවීම තවත් අඩු කර ගැනීමට හැකි වේ...
 Save Battery Power on an Android Step 8 Version 2.jpg 

04)Turn off the phone vibration function 

අවශ්‍ය වෙලාවට පමණක් vibration යොදාගැනීමෙන් තවත් මෙය අවම කරගත හැක.

Save Battery Power on an Android Step 10 Version 2.jpg

05)Stop  running applications

අනවශ්‍ය run වෙන apps stop කර දමන්න.....(Hibernation,Freeze)


Save Battery Power on an Android Step 12 Version 2.jpg 

 06)Turn off the bluetooth feature when not needed

අවශ්‍ය වෙලාවට පමණක් bluetooth ක්‍රියාත්මක කර එය නැවත අක්‍රීය කරන්න... 

Save Battery Power on an Android Step 4 Version 2.jpg  

07)Turn off the GPS 

GPS සදහාද වැඩි වශයෙන් battrey වැය වේ. 
Save Battery Power on an Android Step 5 Version 2.jpg  

08) turn off auto-sync (Setting/Account & Sync)







එහෙනං මචංලා මම ගියා.ඔබගේ අදහස් ඉතා වටිනවා......නිකං යන්න එපා මොනවා හරි පහල ලියලා යන්න 

           ෆෙස්බුක් fan page එකට like එකක් දාගෙන යමු.............





Enjoy It

 

4 comments: