හැමෝම වගේ ඉතින් games හැක් කරන්න use කරන්නේ freedom ඇප් එකනේ......ඔන්න ඊට පස්සේ ඉතින් play stor එක වැඩ නෑ..........
දැන් බලමු මේක fix කරගන්නේ කොහොමද කියලා.....
* root explora app එකෙනුත් පුළුවන් හොදේ ..........
*මේකෙනුත් පුළුවන් fx file menager
01.System file වලට යන්න
02.etc folder එකට යන්න
03.hosts file එක delete කරන්න(option ගිහින් mount read-write කරලා delete කරන්න)
delete කරානම් 4න් එක restart පාරක් දලා play stor එකට ගිහින් බලන්න......
එහෙනං මම ගියා................
මෙ තමයි මට set වෙච්ච පට්ටම File Manager app එක .දැන් ඉතින් හැමෝගෙම වගේ phone එක root කරලනේ තියෙන්නේ.....root කරලා තියන කස්ටියට මෙකෙන් Sysetem File වලට යන්නත් පුළුවන්.පහල
Screen Shots ටිකත් බලන්නකෝ..........
Play Stor එකේනම් තියෙන්නේ Trail Version එක.මෙන්න full app එක බාගන්න එහෙනම් .
Downlode
බලන්නකෝ හොදයිද කියලා .....එහෙනං මම ගියා.........
මුලින්ම කියන්න ඕන, මෙ මගේ පළවෙනි post එක හොදේ.එ නිසා පොඩි පොඩි අඩුපාඩු තිබුනට ගණන් ගන්න එපා .හරි එහෙනම් කාරණේට enter වෙමුකෝ.......
Dialog k35 4න් එකට එන Message App එක මෙලෝ රහක් නෑ නේද?Interface එක එහෙම කිසිම Look එකක් නෑ.අන්න ඒ නිසා Message App එකට පොඩි Modify පාරක් දැම්මා(SL APK TOOL).පහළ Screen Shots ටිකකුත් තියනවා.
ඔන්න k35 කස්ටිය එහෙනම් පහල link එකෙන් බාගන්නකො.....
https://www.dropbox.com/s/bbtw7qku6ev57in/Mms.apk?dl=0
දැන් මේ විදියට install කරගන්න..........
01.Copy Mms.apk(downlode කරපු එක)
02.Paste System/App
හරි එහෙනම් දැන් වැඩේ ඉවරයි.......නැවත හමුවෙමු.............