ඕන කස්ටිය පහළින් බාගන්න එහෙනං..........
Wednesday, December 24, 2014
Mod Opera Mini Apk
ඔන්න අද දෙන්න යන්නේ පොඩි modify පාරක් දාපු opera mini ඇප් එක.......screen shout ටික බලලා ඉන්නකෝ.................
ඕන කස්ටිය පහළින් බාගන්න එහෙනං..........
ඕන කස්ටිය පහළින් බාගන්න එහෙනං..........
Monday, December 22, 2014
SL TV Shows
ඔන්න කස්ටියට missed වුණු drama,news එහෙම බලන්න සුපිරි ඇප් එකක් හදලා........
ඔන්න එහෙනං බාගන්න........
ඔන්න එහෙනං බාගන්න........
Enjoi It
Android & ISO Pc Suit (Moborobo)
ඔන්න අද set උනා android එකට නියම pc suit එකක්......
Message,Call,Backup වගේ තව වැඩ ගොඩක් පුළුවන් මෙකෙන්....
මෙන්න link එක බාගන්න.........
Message,Call,Backup වගේ තව වැඩ ගොඩක් පුළුවන් මෙකෙන්....
මෙන්න link එක බාගන්න.........
එක pc එකට install කරලා 4න් එකේ USB Debugging එකට tic එක දාලා connect කරන්න.drives auto install කර ගන්නවා,net connection ඕනේ එකට.....
Special Tnx මාලන් අරවින්ද සහෝදරයට.....
එහෙනං මම ගියා.........Enjoi It
Sunday, December 21, 2014
ස්ටෝරුවේ Paid Apps පහසුවෙන්ම බාමු.......
මේකට පොඩි app එකක් බාගන්න වෙනවා.....එක පහළින් බාගෙන install කර ගන්න.......
දැන් play store එකට ගහින් කැමති paid app එකකට යන්න......
දැන් පහල share කියන එකට යන්න......
දැන් free stor එක තෝරන්න.........
එහෙනං දැන් downlode කරගන්න.....
Enjoi It.....එහෙනං මම ගියා.......
Zooper Widget එකෙන් වැඩ දාමු.........
හායි මචංලා කොහොමද ඉතින්....?මම නම් හෙන අවුලෙන් ඉන්නේ බං...හෙට අනිද්දා Risult එනවලු බං එකයි........ඒ අස්සේ පොඩි ජිල්මාට් එකක් set උනා......බලන්නකෝ පහල screen shout ටික.........
ඒ look එකට ඔයාලත් කැමති නම් zooper widget pro ඇප් එක බාගෙන install කරගන්න....
ඒ look එකට ඔයාලත් කැමති නම් zooper widget pro ඇප් එක බාගෙන install කරගන්න....
ඊළගට පහල තියන zip එකත් බාගන්නකො........
දැන් zip ෆයිල් එක sdcard/zooperwidget/templetes කියලා තියන folder එකට extract කරගන්න......
හරි දැන් home screen එකට ගිහින් widget වල ඔයාට කැමති ZW Size එකක් තොර ගන්න.....
දැන් tap to start ගිහින් SD Card ගිහින් templete එකක් තෝර ගන්න....
දැන් layout ගිහින් ඔයාට කැමති විදියට text,pics,app වෙනස් කර ගන්න....
දැන් එහෙනම් back කරලා home screen එකට ගිහින් බලන්න.ඕකට set වෙන wallpaper ටිකකුත් දෙන්නම්කො........
එහෙනං මචංලා මම ගියා...මොකක් හරි අවුලක් තියේ නම් කියන්න හොදේ....පහල මොනා හරි කොටලා යන්න අමතක කරන්න එපා........
ෆෙස්බුක් fan page එකට like එකක් දාගෙන යමු.............
ෆෙස්බුක් fan page එකට like එකක් දාගෙන යමු.............
Saturday, December 20, 2014
Film, Tv Serios බාමු (Show Box)
මට set උන පට්ට ෆිල්ම් downloder එක බං.සමහර film වලට ටිකක් slow හැබයි.මීට වඩා හොද app එකක් set උනොත් මටත් කියන්න හොදේ ..........
ඔන්න බාගන්නකො
http://apkapps.com/apps/details/showbox/326
ඔන්න බාගන්නකො
http://apkapps.com/apps/details/showbox/326
Thursday, December 18, 2014
Lucky Patcher එකෙන් හැක් කරමු.....
හරි මේකනම් ඉතින් ගොඩක් දෙනෙක් දන්න දෙයක් නේද????? කමක් නෑ නොදන්න අයට කියලා දෙන්ඩ ලිවුවේ ඈ..........
වැඩිය වල්පල් මොකටද..... වැඩේට බහිමුකො................
# මුලින්ම lucky patcher ඇප් එක බාගන්නකො......
ෆෙස්බුක් fan page එකට like එකක් දාගෙන යමු.............
වැඩිය වල්පල් මොකටද..... වැඩේට බහිමුකො................
# මුලින්ම lucky patcher ඇප් එක බාගන්නකො......
01.දැන් ඇප් එක open කරලා toolbox යන්න
02.පහළ pic එකේ විදියට mark කරලා තියන දෙක disable කරගන්න
03.දැන් hack කරන්න ඕන ඇප් එක තොරලා launch application දෙන්න...
04.දැන් pay කරලා ගන්න තියන ඒවා මේ විදියට පෙන්නයි...[$0.0]
* picsart
* shadow fight 02
05.දැන් ඉතින් $0.0 උඩ touch කරාම එන message එක yes කරන්න...
පොඩි kes නේද තිබුනේ.........
ෆෙස්බුක් fan page එකට like එකක් දාගෙන යමු.............
එහෙනං මම ගියා...............
Subscribe to:
Posts (Atom)








.png)
























