Sunday, March 22, 2015

APK මොඩ් කරමු

හරි අද කියලා දෙන්න යන්නේ android 4න් එකෙන්ම apk එකක් mod කරන විදිය ගැන.මේකට help කරේ Sachin Sangeeth සහෝදරයා.

මේ වැඩේ කරන්න යන්නේ මෙන්න මේ app දෙකෙන්.නැති කස්ටිය බාගෙන ඉන්නකෝ....

ES File Explorer

Lucky Patcher 

හරි එහෙනං වැඩේට බහිමු.......

මුලින්ම mod කරන්න ඕන app එක ES File Explorer එකෙන් Extract කර ගන්න.






ඊට පස්සේ මේ වගේ file එකක් හැදෙයි එක open කරගන්න.




එක ඇතුලේ res කියලා folder එකක් ඇති එකේ තමයි mod කරගන්න ඕනේ file ටික තියෙන්නේ.





හරි මම දැන් කරන්න යන්නේ මගේ app එකේ icon එක change කර ගන්න.

මේ තියෙන්නේ මගේ app එකේ default icon එක.




ඔන්න මම ඒ නමින්ම වෙන icon එකක් replace කරගත්තා.


හරි අපි දැන් app එක mod කරගෙන ඉවරයි කියලා හිතමුකෝ......දැන් app එක build කර ගන්න ඕනේ.....

දැන් back එකට ගිහින් මේ file ටික ඔක්කොම mark කරලා zip file එකක් හදා ගන්න ඔනී...






දැන් ඒ හදා ගත්ත zip file එක apk  විදියට format එක rename කරන්න...


 දැන් lucky patcher එකට ගිහින් මේ විදියට rebuild යන්න



ඊටපස්සේ ඔයා rename කර ගත්ත app එක තෝරන්න.

                                    






වැඩේ ඉවරයි දැන් ඔයාගේ app එක luckyPatcher/Modified folder එකේ ඇති.install කරලා බලන්න.....මෙන්න මගේ app එකේ icon එක change වෙලා....



තේරුනේ නැත්තං මේකත් බලන්නකෝ............



ඔයාලගේ අදහස් නම් ගොඩක් වටිනවා.........ඒ නිසා කියන්න තියන දේවල්,අදහස් ටිකක් දීලා යන්න......

 


3 comments:

  1. එල මචං,
    සුපිරි වැඩක්

    ReplyDelete
  2. ම් ක්‍රමයත් නියමයි. හැබැයි Apk Editor ඇප් එකෙන් ඔයිට වඩා ලේසියි Lucky Patcher ඕනත් නෑ

    මම "විදු නැණ පියස" බ්ලොග් එකේ නුවන්

    ReplyDelete