Friday, February 20, 2015

java facebook apk

 

ඔන්න මම ඔයාලට ගෙනාවා original java jar facebook app එකම apk එක.මේක offical app එකක්.2G වලිනුත් fb යන්න පුලුවන්.මම edit කරා පොඩ්ඩක්. 100% java original jar apk එක (facebook lite එක නෙමේ).මෙකෙන් facebook,facebook lite app එකටත් වඩා ඩේටා ඉතුරැ වෙනවා.සිංහලත් පේනවා root නැතුව.අඩුවකට තියෙන්නේ photo upload කරන්න බෑ.900kb zip එකක් ඇති ඒක extract කරාම app 2k ඇති.ඒ 2ම install කරලා facebook app එක open කරන්න.100% වැඩ.‍ෙමන්න link එක download කරගන්න. 


Post By Sachin Sangeeth

2 comments: