Thursday, January 8, 2015

Best Android ගේම්ස් List & Size

මෙන්න android ගේම්ස් ගැන හොයන කස්ටියට.......


  


        50mb

  • Angry Bird Rio              -          47.90mb
  • Raging Thunder 2          -          20.42mb
  • Dr.Drivings                    -          09.86mb
  • Clash Of Clans               -          49.95mb
  • Temple Run 2                 -          44.52mb
  • Subway Surfers              -          39.00mb
  • Temple Run                    -          25.60mb
  • Gunship Battle                -         33.82mb
  • Hill Climb Racing          -          25.97mb
  • Dhoom 3                         -          29.83mb
  • Cricket T20                     -          16.88mb
  • Wrestling Revolution      -          31.01mb
  • Riptide Gp 2                    -          48.42mb
  • Shine Runner                   -          28.04mb
  • Vector                               -         43.10mb
  • Transformer Age Of         -         23.45mb
  
           50mb - 100mb

  • Neon Shadow                  -         96.35mb
  • GodZilla                          -         83.77mb
  • Hungry Shark                  -         70.73mb
  • Air Fighter Pro                -          78.00mb
  • Shadow Fight 2               -          93.60mb
 
               100mb - 500mb
  • Assassin"s Creed Unity  -          477mb
  • Assassin"s Creed IV       -          182mb
  • Blood & Glory                -          140mb
  • Frontline Commando      -          154mb
  • Dead Trigger 2                -          457mb
  • Dead Trigger                   -          155mb
                  
             500mb Up
  • Assassin"s Creed Pirates -          1.11Gb
  • Batman Arkham Origins -          1.00Gb
  • Iron Man 3                       -          1.10Gb
  • Asphalt 8                         -          1.42Gb
  • Fifa 15                             -          1.20Gb
  • MC 3                               -           1.34Gb
  • N.O.V.A 3                       -            2.18Gb
  • MC 4                               -           1.94Gb
  • Max Payne                      -           1.36Gb
  • Six Gun                           -           724mb
  • GTA 3                             -           1.22Gb
  • GTA VC                         -            1.39Gb
  • Gangstar Vegas               -            2.05Gb
  • Gangstar Rio                   -            1.98Gb


                                UPDATING...............
 
 මග ඇරුන ඒවා,වැරදි ඒවා  කියලා help එකක් දෙන්න  හොදේ.................     

ඕනෑම වර්ගයේ video එකක් play කරමු........

ඔන්න අද ගෙනාවේ ඕනෑම වර්ගයේ video එකක් play කරන්න පුළුවන් player එකක්...........



support කරන format ටික මෙන්න........


FLV, AVI, MKV, WMV, MOV, RM, RMVB, ASF, M2TS, MP3, WMA, AAC, FLAC, M2TS, VOB, F4V, 3GP,MP4



දැන් ‘Decoding Mode’ගිහින් ඔයාට ඕන format එකට auto දීලා නැතිනම් auto කියන එක දෙන්න 
 
 

wondershare player pic1

wondershare player picture 2 

wondershare player picture 3 

එහෙනං මචංලා මම ගියා.ඔබගේ අදහස් ඉතා වටිනවා......නිකං යන්න එපා මොනවා හරි පහල ලියලා යන්න 

           ෆෙස්බුක් fan page එකට like එකක් දාගෙන යමු.............






Enjoy It

Monday, January 5, 2015

Tranceparent ෆේස්බුක් ඇප්

ඔන්න මචංලා අද දෙන්න යන්නේ Tranceparent කරපු facebook ඇප් එක ..........screen shout ටිකක් බලලා ඉන්නකෝ..............







මෙන්න link එක බාගන්න.......




එහෙනං මචංලා මම ගියා.ඔබගේ අදහස් ඉතා වටිනවා......නිකං යන්න එපා මොනවා හරි පහල ලියලා යන්න 

           ෆෙස්බුක් fan page එකට like එකක් දාගෙන යමු.............






Enjoy It

Friday, January 2, 2015

මකුළුවෙක් ගෙන්වමු........

මචංලා කොහොමද ඉතිං......????ඔන්න අදත් ගෙනාවා පොඩි ඇප් එකක්......කුබී seen එක කස්ටියට අල්ලලා ගියා නේද?ගොඩක් අය ඇහුවා ඒ වගේ තව ඇප් නැද්ද කියලා.....බලන්නකෝ මේකත් හොදයිද කියලා........









මූ ඇවිදිනවත් එක්ක හොදේ.........

ඔන්න බාගන්න.........



install කරගෙන පහල pic එකේ විදියට tic එක දාන්න


දැන් show spider දෙන්න




හරි දැන් මකුළුවා එවී........මකුළුවා අයින් කරන්න statuas bar එකේ remove spider දෙන්න



එහෙනං මචංලා මම ගියා.ඔබගේ අදහස් ඉතා වටිනවා......නිකං යන්න එපා මොනවා හරි පහල ලියලා යන්න 

           ෆෙස්බුක් fan page එකට like එකක් දාගෙන යමු.............





Enjoy It

Thursday, January 1, 2015

Sim දෙකෙන්ම SMS යවමු.........

හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා.....කාලෙක ඉදන් හොය හොයා හිටපු ඇප් එකක් අද set උනා ඔන්න.එකත් එතින් උබලත් එක්ක බෙදා ගන්න හිතුවා......සමහර අයටනම් වැදගත් නොවේවි.........

මේකයි seen එක play stor එකේ තියන 3rd Party SMS ඇප් ගොඩක් ඒවා Dual Sim Support නෑනේ....ඔන්න set උනා sim දෙකෙන්ම SMS යවන්න පුළුවන් ඇප් එකක්.......









මෙන්න link එක බාගෙන ඉන්නකෝ.......


downlode කරාට විටරක් හරි යන්නේ නෑ තමා....තව වැඩ ටිකක් තියනවා.........

ඇප් එක open කරලා setting වලට ගිහින් SMS&MMS SETTING වලට යන්න....

දැන් DUAL SIM කියන එකට යන්න.......

  DUAL SIM SUPPORT ENABLE කරන්න




දැන් හරි වැඩේ ගොඩ........sms යවන කොට sim දෙක මාරු කරගන්නේ,sim icon එක touch කරගෙන ඉන්න...



Msg popup එහෙමත් වැඩ හොදේ...........




වැදගත් වුනානම් පහළින් මොනා හරි කොටලා යන්න.......එහෙනං මම ගියා .....



  ෆෙස්බුක් fan page එකට like එකක් දාගෙන යමු.............


Enjoi It

Wednesday, December 31, 2014

කුබි ගුලක් හදමුද......



ඔන්න ඇප් එක බාගන්න .......



දැන් widget එකක් විදියට open කරන්න(Home Screen එක touch කරගෙන ඉන්න) 





එහෙනං මම ගියා.................

  ෆෙස්බුක් fan page එකට like එකක් දාගෙන යමු.............





Enjoy It

Tuesday, December 30, 2014

Java ඇප් Run කරමු........

ඔන්න හොය හොයා ඉද්දි ICS & JB & KK වලට වැඩ කරන  java emmaluter එකක් set උනා.100% වැඩ.root permmison ඕනේ නෑ හොදේ.....









එහෙනං මුලින්ම emmaluter එක බාගෙන ඉන්නකෝ.........



පහල තියන පොඩි ඇප් එකත් බාගන්න...........


දැන් එහෙනං java facebook ඇප් එක බාගමු........(file දෙකම බාගන්න)


ඒ file දෙක අලුත් folder එකක්(Facebook) හදලා sd card එකට දාගන්න....


දැන් මුලින්ම බාගත්ත ඇප් දෙක install කරගෙන emmaluter එක open කරන්න.



දැන් open කියන එක දෙන්න....


දැන් ඔයා අර file දෙක දාලා හදපු folder එක open කරන්න.....




ඊටපස්සේ  jad file එක clik කරලා open දෙන්න......





දැන් run කරලා බලන්න වැඩේ ගොඩ.........


මෙන්න opera mini file එක....

downlode 
  
ඒ file දෙක Opera කියලා folder එකක් හදලා දාන්න........



ඔන්න game එකකුත් set උනා........


game file දෙකත් බාගන්න.........


ඒ file දෙක Game කියලා folder එකක් හදලා දාන්න........



ඔන්න තව game එකක්....N.O.V.A 3


ඒ file දෙක New කියලා folder එකක් හදලා දාන්න........

මෙන්න Most Wanted Game file එක......
downlode  

 ඒ file දෙක Nfs කියලා folder එකක් හදලා දාන්න........

මොනා හරි කියන්න එහෙම තියනවනම් පහළින් කොටලා යන්න.......එහෙනං මම ගියා.......

  ෆෙස්බුක් fan page එකට like එකක් දාගෙන යමු.............




   Enjoy It