Thursday, December 18, 2014

Lucky Patcher එකෙන් හැක් කරමු.....

හරි  මේකනම් ඉතින් ගොඩක් දෙනෙක් දන්න දෙයක් නේද????? කමක් නෑ නොදන්න අයට කියලා දෙන්ඩ ලිවුවේ ඈ..........

වැඩිය වල්පල් මොකටද..... වැඩේට බහිමුකො................
  
# මුලින්ම lucky patcher ඇප් එක බාගන්නකො......



01.දැන් ඇප් එක open කරලා toolbox යන්න





02.පහළ pic එකේ විදියට mark කරලා තියන දෙක disable කරගන්න




03.දැන් hack කරන්න ඕන ඇප් එක තොරලා launch application දෙන්න...


04.දැන් pay කරලා ගන්න තියන ඒවා මේ විදියට පෙන්නයි...[$0.0]

* picsart

* shadow fight 02 




05.දැන් ඉතින් $0.0 උඩ touch කරාම එන message එක yes කරන්න...





පොඩි kes නේද තිබුනේ.........





  ෆෙස්බුක් fan page එකට like එකක් දාගෙන යමු.............



එහෙනං මම ගියා...............



8 comments:

  1. උඹ නං මර ඩයල් එකක් බං

    ReplyDelete
  2. mage eke ara disable karanna ekak enne nane bn

    ReplyDelete
  3. Machn mata NEED FOR SPEED MOST WANTED hack karanna ba bn
    Anith ewanam hack wenawa

    ReplyDelete
    Replies
    1. https://m.facebook.com/photo.php?fbid=938271452851373&id=100000055812049&set=o.655425497879751&refid=56

      Delete